VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
mama marry karala dhanata aurudu 3i.mama aurudhdhak withara karalak dhala thibune.eth dr mama dhan eka ain karala babek balaporoththuwen inne aurudu 2kma.nata thama babek naha. men…
ඔසප්වීම ක්රමාණුකූල නැති නිසා ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂා කිරීමත් අවශ්යයි.
Doctor mata antimata menses une December 26.ita passe january 24 wenida mn badinna inna kenat ekka lingika ekathu weemak sidu una.mehidi pregnant wenna ida thiyanawada.December wal…
ඔව්. ඔසප් චක්රයේ ඕනෑම දිනක ලිංගික එක්වීමකදී ගැබ් ගැනීමට ඉඩකඩක් තිබෙනව. මේ ගැන සැකයක් ඇතිනම් ලිංගික එක්වීමෙන් දින 14කට පසු මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor,mata awasan warata mansas hadune december 30 ethakota mn gab gath masaya wenne januaryda december da me gana mata pahadili karala denna
ගර්භණී කාලය ගණනය කරන්නේ අවසන් වරට ඔසප් වූ දිනයේ සිට. නමුත් ගැබ් ගැනීම බොහෝවිට සිදු වෙන්නේ අවසන් වරට ඔසප්වූ දිනයේ සිට දින 14කට පමණ පසුව.
Doctor ma sathi 32ka gabini mawak.mage scan ekedi AFI 9.4 lesa dakwena athara ma pariksha kala docter pawssuwe e mattama pramanawath nomathi bawath ma hata rest karana lesa pawasa…
මෙම අගය සාමාන්යයි. වතුර අඩුවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. විවේකව සිටීම මගින් වතුර ප්රමණයේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. තත්වය නැවරදිව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. එතෙක් වෛද්ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න.
Doctor mn pregnant maasa 2i.mata peenasa rogaya thiyena nisa nitharama kimuhum yaama sidda wenawa.ein siduwana gassema babata haaniyak wenawada?mama piriton kiyana tablet eka gatht…
ගැස්සීම නිසා බබාට හානියක් වෙන්නේ නැහැ. ඖෂධ ලබා ගන්නා හැම විටම වෛද්ය වරයෙකුගේ උපදෙස් මත පමණක් ලබා ගන්න.
Dr dimba merima sadaha ganna beheth eken boho durata prethipala thibeda
බොහෝවිට මේ නිසා ඩිම්බ මේරීම සිදු වෙනව. නමුත් ගැබ් ගැනීමට තවත් බොහෝ සාධක බලපාන නිසා කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ.
Docta wathura madi unama baba dagalanawa danenawa aduida ???? Wathura anna anna adu wenawada ehema unahama.???? Apahu wadi wen nadda ??? Ane godak sthuthi docta.mata mewata pilithu…
වතුර අඩුවීමට හේතුව අනුව මෙය වෙනස් වෙනව. බබාගේ වර්ධනය අඩුවීම නිසා වතුර අඩුවුනොත් එහිදී දරුවාට බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා නැවත නැවත ස්කෑන් පරීක්ෂණ කිරීම මගින් තත්වය නිරීක්ෂණය කල යුතු අතර ගැටළුවක් ඇති නම් ඉක්මණින් දරු ප්රසූතිය සිදු කල යුතු වෙනව. හරියටම තත්වය…
Dr. Ma asu gataluwata pilithuru labuna. Namuth mata athi gataluwa, daruwek balaporothuwen saru kalayedi lingika ekveemakin pasu exercises kirima hoda nadda? Pilisisida ganeemak sid…
ව්යායාම වල යෙදීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. පුරුදු පරිදි දිගටම ව්යායාම කරන්න.