Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව නිතර කිවිසුම් යාම හා පිරිටන් ගැනීම දරුවාට හානිද?

Do sneezing and Piriton harm the baby in pregnancy?

Doctor mn pregnant maasa 2i.mata peenasa rogaya thiyena nisa nitharama kimuhum yaama sidda wenawa.ein siduwana gassema babata haaniyak wenawada?mama piriton kiyana tablet eka gaththa.eya ganna hoda nadda?babata prashnayak weida?

අසන ලද්දේ: Sh*** · වයස 22

ගැස්සීම නිසා බබාට හානියක් වෙන්නේ නැහැ. ඖෂධ ලබා ගන්නා හැම විටම වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත පමණක් ලබා ගන්න.