ගැබ් ගත්ත මාසය ගණන් කරන්නේ කොහොමද?
Is the month of conception counted from the last period?
Doctor,mata awasan warata mansas hadune december 30 ethakota mn gab gath masaya wenne januaryda december da me gana mata pahadili karala denna
ගර්භණී කාලය ගණනය කරන්නේ අවසන් වරට ඔසප් වූ දිනයේ සිට. නමුත් ගැබ් ගැනීම බොහෝවිට සිදු වෙන්නේ අවසන් වරට ඔසප්වූ දිනයේ සිට දින 14කට පමණ පසුව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?