ගැබ් ගන්න හදද්දී ව්‍යායාම කරන එක බාධාවක්ද?
Does exercising while trying to conceive get in the way?
Dr. Ma asu gataluwata pilithuru labuna. Namuth mata athi gataluwa, daruwek balaporothuwen saru kalayedi lingika ekveemakin pasu exercises kirima hoda nadda? Pilisisida ganeemak sidu welada kiyala dana ganakan exercise , aerobics dancing kerana eka hoda nadda? Mama samanyen aerobics yoga kerana kenek nisa saru klayen pasu baya nisa exercise nawathuwa. Eken weight aye wadi wela. Ikman pilithurak laba dena.
ව්‍යායාම වල යෙදීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. පුරුදු පරිදි දිගටම ව්‍යායාම කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?