Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරවන බෙහෙත් වලින් බොහෝවිට ප්‍රතිඵල තියෙනවද?

Do ovulation tablets usually work?

Dr dimba merima sadaha ganna beheth eken boho durata prethipala thibeda

අසන ලද්දේ: Th*** · වයස 29

බොහෝවිට මේ නිසා ඩිම්බ මේරීම සිදු වෙනව. නමුත් ගැබ් ගැනීමට තවත් බොහෝ සාධක බලපාන නිසා කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ.