ඔසප් අක්‍රමවත්ව අවුරුදු 2ක් දරුවෙක් නැත්නම් කුමක් කරන්නද?
What to do after 2 years of irregular periods and no baby?
mama marry karala dhanata aurudu 3i.mama aurudhdhak withara karalak dhala thibune.eth dr mama dhan eka ain karala babek balaporoththuwen inne aurudu 2kma.nata thama babek naha. mensas hadenneth naha hariyata.mama dr kenek channel karals baluwa mage athule prasna naha kiyanawa.ane doctar mata mokakda karanne kiyanna plz.
ඔසප්වීම ක්‍රමාණුකූල නැති නිසා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂා කිරීමත් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?