නම: hi*** | වයස: 21
ගැටළුව

mama marry karala dhanata aurudu 3i.mama aurudhdhak withara karalak dhala thibune.eth dr mama dhan eka ain karala babek balaporoththuwen inne aurudu 2kma.nata thama babek naha. mensas hadenneth naha hariyata.mama dr kenek channel karals baluwa mage athule prasna naha kiyanawa.ane doctar mata mokakda karanne kiyanna plz.

පිළිතුර


ඔසප්වීම ක්‍රමාණුකූල නැති නිසා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි දැන ගැනීමට පරීක්ෂා කිරීමත් අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)