Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙලා මාසයකට පස්සේ එකතු වුණොත් ගැබ් ගන්න ඉඩ තියෙනවද?

Can you conceive from sex a month after the last period?

Doctor mata antimata menses une December 26.ita passe january 24 wenida mn badinna inna kenat ekka lingika ekathu weemak sidu una.mehidi pregnant wenna ida thiyanawada.December walin pasu osap weema sidu unet ne.

අසන ලද්දේ: Pr*** · වයස 23

ඔව්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ලිංගික එක්වීමකදී ගැබ් ගැනීමට ඉඩකඩක් තිබෙනව. මේ ගැන සැකයක් ඇතිනම් ලිංගික එක්වීමෙන් දින 14කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.