Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor babek hadanna kalin masa 3k withara folic asid bonna ona neda.mama mithuri pethi bonawa.ewa bona gaman folic asid bonna puluwanda.naththam folic asid bona masa 3 athare preg…

පිළිතුර

පුළුවන්. ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය දිනයට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනිම ආරම්භ කරන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.baba lebenna hospital ekata giyama hema amma kenektama babbage oluwe pramanayata loku wanna wayar ekak sahitha bolayak athul karanawada. ....? Nethnam mona awasthawakada ese kar…

පිළිතුර

නැහැ. මෙය ප්‍රසව වේදනා ඇතිනොවෙන මව්වරුන්ට දරු ප්‍රසූතිය ඉක්මන් කිරීම සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් පමණයි. ඊට අමතරව ඖෂධ ලබාදීම වැනි ක්‍රමත් භාවිතා කරනව. ඒ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් කලින් අසා දැන ගන්න.

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි.දෙසැම්බර් මස ඔසප් වීමෙන් අනතුරුව තවමත් ඔසප් වීම සිදු උනේ නැහැ.එමෙන්ම යටි බඩේ කොන්දේ මෙන්ම කකුල්ද අදික වෙදනාවක් අැති වෙයි.මෙයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් ද.ලිංගික…

පිළිතුර

ඔසප් වීම මාස තුනක් දක්වා ප්‍රමාදවීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ ගැබ් ගැනිමට අවදානමක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න.

Wi*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්,,,ගැබට සති කොපමන කාලයකින් ස්කෑන් පරීක්ෂණයක් කලහොත් ද ඒතුල සිටින්නේ පිරිමි දරුවෙක් ද ගැහැණු දරුවෙක් වග දැනගත හැක්කේ...ඒ සම්බන්ධව doctor දැනුවත් කරනවද,විශේෂ ස්කෑන් යන්ත්‍රයක…

පිළිතුර

සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රයකින් සති 20දී පමණ මේ බව දැන ගත හැකියි. එය පරීක්ෂා කර බැලීමට අමතර කාලයක් ගත වෙන්න පුළුවන්.

Ja*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Dr dimba merimata beheth bila 12weni dawase scan ekedi dimba morala thibune nathiwa pasuwa merimata ida thibeda?thnk u.

පිළිතුර

ඔබගේ ඔසප් චක්‍රය දින 28කට වඩා වැඩිනම් පසුව ඩිම්බ මේරීමට හැකියාවක් තිබෙනව.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata age 3 years babek innawa.api thawa babek balaporothuwen hitiye.meta Masa 6kata pera mama pregnat wunath sathi 5n abortion wuna.passe masa 6 k adala dinawala try Kalath tham…

පිළිතුර

බොහෝවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි.

Ni*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Shukranu yoniye mathupita thawaruna maththen gab ganimak siduwanawada? Maa bf samaga sansargaye noyedunemi.. meya maa hata maanasika gataluwaki

පිළිතුර

එවැනි අවස්ථාවක පවා ගැබ් ගැනීමට ඉතා සුළු අවදානමක් තිබෙනව.

Ja*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Docta baba labenna eddi ammai thaththai ekathu wenna onada ? Eka daruwa normal labenna pahasuda ?? 7 masen ekathu unata kamak nadda ? Wathura adu wenna ekathu novi edimath balapana…

පිළිතුර

නැහැ. ලිංගික එක්වීම හෝ නොවීම නිසා වතුර අඩුවීමට හෝ ප්‍රසූතිය අපහසුවීමට බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

Lo*** · වයස 27
පිළිතුර කියවන්න