Skip to main content
ප්‍රශ්නය

දින 12දී ඩිම්බය මෝරලා නැත්නම් පස්සේ මෝරන්න පුළුවන්ද?

If the egg hasn't matured by day 12, can it mature later?

Dr dimba merimata beheth bila 12weni dawase scan ekedi dimba morala thibune nathiwa pasuwa merimata ida thibeda?thnk u.

අසන ලද්දේ: Th*** · වයස 28

ඔබගේ ඔසප් චක්‍රය දින 28කට වඩා වැඩිනම් පසුව ඩිම්බ මේරීමට හැකියාවක් තිබෙනව.