Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr Mata age 3 years babek innawa.api thawa babek balaporothuwen hitiye.meta Masa 6kata pera mama pregnat wunath sathi 5n abortion wuna.passe masa 6 k adala dinawala try Kalath thama hari giye na.test or medical treatment walata yomuwenna weyeda,

අසන ලද්දේ: Ni*** · වයස 33 · 350 views

පිළිතුර

බොහෝවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලීම සුදුසුයි.