ස්කෑන් එකෙන් ළමයාගේ ලිංගය දැනගන්න පුළුවන් සති කීයේදීද?
At how many weeks can a scan show the baby's sex?
ඩොක්ටර්,,,ගැබට සති කොපමන කාලයකින් ස්කෑන් පරීක්ෂණයක් කලහොත් ද ඒතුල සිටින්නේ පිරිමි දරුවෙක් ද ගැහැණු දරුවෙක් වග දැනගත හැක්කේ...ඒ සම්බන්ධව doctor දැනුවත් කරනවද,විශේෂ ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය ලබාගැනිමට උවමනාවක් ඕනෑද?
ස්තුතියි...
සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රයකින් සති 20දී පමණ මේ බව දැන ගත හැකියි. එය පරීක්ෂා කර බැලීමට අමතර කාලයක් ගත වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?