යෝනි මාර්ගය පිටතින් ශුක්රාණු ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen from semen only on the outside?
Shukranu yoniye mathupita thawaruna maththen gab ganimak siduwanawada? Maa bf samaga sansargaye noyedunemi.. meya maa hata maanasika gataluwaki
එවැනි අවස්ථාවක පවා ගැබ් ගැනීමට ඉතා සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?