Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාස දෙකක් පමා වුණොත් ප්‍රතිකාර ඕනද?

Does a period two months late need treatment?

වෛද්‍යතුමනි.දෙසැම්බර් මස ඔසප් වීමෙන් අනතුරුව තවමත් ඔසප් වීම සිදු උනේ නැහැ.එමෙන්ම යටි බඩේ කොන්දේ මෙන්ම කකුල්ද අදික වෙදනාවක් අැති වෙයි.මෙයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් ද.ලිංගික උත්තේජනයක් ඇති වීමෙන් පසු ඔසප් වීම ප්‍රමාද වනවා යන්න සත්‍යයක් තිබේද.

අසන ලද්දේ: Wi*** · වයස 24

ඔසප් වීම මාස තුනක් දක්වා ප්‍රමාදවීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ ගැබ් ගැනිමට අවදානමක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න.