මිතුරි පෙති බොන ගමන් ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්ද?
Can folic acid be taken while still on the pill?
doctor babek hadanna kalin masa 3k withara folic asid bonna ona neda.mama mithuri pethi bonawa.ewa bona gaman folic asid bonna puluwanda.naththam folic asid bona masa 3 athare pregnat weida.
පුළුවන්. ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය දිනයට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනිම ආරම්භ කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?