ප්‍රසූතිය ඉක්මන් කරන්න බැලූනයක් දාන්නේ කාටද?
When is a balloon used to bring on labour?
Dr.baba lebenna hospital ekata giyama hema amma kenektama babbage oluwe pramanayata loku wanna wayar ekak sahitha bolayak athul karanawada. ....? Nethnam mona awasthawakada ese karanne?
නැහැ. මෙය ප්‍රසව වේදනා ඇතිනොවෙන මව්වරුන්ට දරු ප්‍රසූතිය ඉක්මන් කිරීම සඳහා භාවිතා කරන එක් ක්‍රමයක් පමණයි. ඊට අමතරව ඖෂධ ලබාදීම වැනි ක්‍රමත් භාවිතා කරනව. ඒ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් කලින් අසා දැන ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?