ප්රසූතියට ආසන්නයේ ලිංගිකව එක්වීම ප්රසූතිය පහසු කරනවද?
Does sex near the due date make delivery easier?
Docta baba labenna eddi ammai thaththai ekathu wenna onada ? Eka daruwa normal labenna pahasuda ?? 7 masen ekathu unata kamak nadda ? Wathura adu wenna ekathu novi edimath balapanawada ?
නැහැ. ලිංගික එක්වීම හෝ නොවීම නිසා වතුර අඩුවීමට හෝ ප්රසූතිය අපහසුවීමට බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?