Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor,mata awasan warata mansas hadune december 31 wenida ma gabiniyak ethakota ma gab gath masaya wenne januaryda me gana pahadili kara denna doctor

පිළිතුර

සාමාන්‍යයෙන් ගැබ් ගැනීම සිදු වෙන්නේ අවසන් වරට ඔසප්වූ දිනට දින 14කට පමණ පසුවයි. නමුත් ඔසප් චක්‍රයේ දින ගණන සහ අක්‍රමවත් බව අනුව මෙම දිනය වෙනස් වෙන්න පුළුවන්.

An*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

මම බැදල අ.6.එක බබෙක් ඉන්නව.බබාට අවුරැද්දක් වෙද්දි මට ආතරයිටීස් හැදුන .හැම හන්දියකම .නැවතත් බබෙක් සැදිමට අවශයි.ආතරයිටීස් නිසා බබෙක් සැදිය නොහැකිද.බබාට හානියක් සිදුවෙයිද.(දැනට ඉංග්‍ර…

පිළිතුර

මේ සඳහා ගන්නා සමහර ඖෂධ ගර්භණී කාලයේ නතර කල යුතු වෙනව. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න.

මය*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

මම සති 33ක ගැබිනි මවක් වයිද්යතුමනි මගේ බබා දක්වන්නේ ඉතා අඩුවෙන් මේ නිසා මම දෙවතාවක්ම රෝහල් ගත වුනා සැරෙන්සැරෙ බබා දගලන්නේ නැති එක මට මානසික වදයක් ස්කෑන් එකේදි කියන්නේ බබා තාම හැරිල…

පිළිතුර

සෑම බබාම එකම ප්‍රමාණයට දඟලන්නේ නැහැ. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ. නැවතත් බබාගේ දැඟලීම අඩුවෙන් දැනෙන විට රෝහල් ගතවී පරීක්ෂණ කරවා ගන්න.

සෙ*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mate barthodian syst ekak thiyenawa. urine pass wena thanata tikak ehata Wenna ekata kuma kalayuthuda.

පිළිතුර

මෙය දිගටම පවතීනම් සුළු ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම කල යුතුයි.

pr*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. මට බබා ලැබෙන්න ඇවිත් දැන් මාස 7.මාව පරීක්ෂා කරන vog dr.කිව්ව.. water bag එකේ වතුර වැඩි කියලා..එහෙම වෙන එක බයානකද..

පිළිතුර

වතුර වැඩිවීමට විවිධ හේතු බලපාන් පුළුවන්. බොහෝවිට මින් හානියක් වෙන්නේ නැහැ. බබාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයකින් දැන ගත යුතුයි. ඊට අමතරව ඔබේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බැලිය යුතුයි.

තර*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

dr thank u answr ewwata.mge scan1n qwa garbashe 1.7ka vtara le ketiyak tyenawa kiyala.marry karala 1.5yrs vtara venawa.tama babala nhe.eth pregnnt eenna balaporoththuwa inne.husban…

පිළිතුර

ලැපරොස්කොපි මාර්ගයෙන් ගර්භාෂය තුල ඇති ලේ කැටියක් ඉවත් කිරීමට හැකියාවක් නැහැ. මේ සඳහා හිස්ටරොස්කොපි සැත්කමක් අවශ්‍යයි. එසේ ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිලි පිළිතුරක් ලබාදීමට අපහසුයි.

sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

මම ගර්භනීය වී දැනට සති 6න ට්අබ්එය දරුවාගේ වර්ධනය සති 4ක් බවයි පෙන්නන්නේ තවද මීට දින 4කට කලින් දුබුරු පැහැයෙන් ලේ පිටවීමක් සිදුවුණා ඉතාමත් යන්තම් තවමත් එය පිට වෙනවා මා හට ඇති ගැටලුව…

පිළිතුර

දරුගැබ සාමාන්‍ය පරිදි වර්ධනය වේදැයි දැන ගැනීමට තවත් ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එය සාමාන්‍ය නම් දරුවාගේ ඉදිරියේ වර්ධනයට මින් බලපෑමක් වෙන්නේ නැහැ.

sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage baba nirogi kiyalai kiwe namuth epadunu pasu nathi una penahalu hakilimath harniya prashnayak nisa maha prachiya udata aweth kiwa hadawatha peralia kiw awa kalin dana g…

පිළිතුර

මේ තත්වය කලින් හඳුනා ගැනීමට විශේෂ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. රජයේ රෝහල් වල සාමාන්‍යයෙන් කරන පරීක්ෂණයේ දී මෙවැනි තත්වයන් සොයා ගැනීමට අපහසුයි.

sk*** · වයස 24
පිළිතුර කියවන්න