ගැබිනි කාලයේ වතුර වැඩි වීම බයානකද?
Is too much amniotic fluid dangerous?
Dr. මට බබා ලැබෙන්න ඇවිත් දැන් මාස 7.මාව පරීක්ෂා කරන vog dr.කිව්ව.. water bag එකේ වතුර වැඩි කියලා..එහෙම වෙන එක බයානකද..
වතුර වැඩිවීමට විවිධ හේතු බලපාන් පුළුවන්. බොහෝවිට මින් හානියක් වෙන්නේ නැහැ. බබාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයකින් දැන ගත යුතුයි. ඊට අමතරව ඔබේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?