Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage baba nirogi kiyalai kiwe namuth epadunu pasu nathi una penahalu hakilimath harniya prashnayak nisa maha prachiya udata aweth kiwa hadawatha peralia kiw awa kalin dana ganna bareda

අසන ලද්දේ: sk*** · වයස 24 · 458 views

පිළිතුර

මේ තත්වය කලින් හඳුනා ගැනීමට විශේෂ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. රජයේ රෝහල් වල සාමාන්‍යයෙන් කරන පරීක්ෂණයේ දී මෙවැනි තත්වයන් සොයා ගැනීමට අපහසුයි.