ගර්භාෂයේ ලේ කැටියක් බෙහෙත්වලින් දිය කරන්න පුළුවන්ද?
Can a blood clot in the womb be dissolved with medicine?
dr thank u answr ewwata.mge scan1n qwa garbashe 1.7ka vtara le ketiyak tyenawa kiyala.marry karala 1.5yrs vtara venawa.tama babala nhe.eth pregnnt eenna balaporoththuwa inne.husband videsha gatha wenna yana nisa scan 2parakma kala.dekema qwe 1.7ka le ketiyak garbhashe tyena nisa pregnnt vimata balapanawa kiyala.e le ketiya laporoscopy 1kin qwa ayn karanna wenne.sir laporoscopy karanne netuwa beheth walin diya karanna berida?eka nisada mata pregnnr wennette??
ලැපරොස්කොපි මාර්ගයෙන් ගර්භාෂය තුල ඇති ලේ කැටියක් ඉවත් කිරීමට හැකියාවක් නැහැ. මේ සඳහා හිස්ටරොස්කොපි සැත්කමක් අවශ්‍යයි. එසේ ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිලි පිළිතුරක් ලබාදීමට අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?