දුඹුරු පාට ලේ ගියොත් දරු ගැබට බලපායිද?
Does brown bleeding in early pregnancy harm the baby?
මම ගර්භනීය වී දැනට සති 6න ට්අබ්එය දරුවාගේ වර්ධනය සති 4ක් බවයි පෙන්නන්නේ තවද මීට දින 4කට කලින් දුබුරු පැහැයෙන් ලේ පිටවීමක් සිදුවුණා ඉතාමත් යන්තම් තවමත් එය පිට වෙනවා මා හට ඇති ගැටලුව නම් මෙම දරු උපත සිදු වුවහොත් එය නිරෝගී දරු උපතක් වේද? රුධිරය පිටවීම දරුවාට බලපායිද? බබාගේ වර්ධනය සිදුවිය හැකිද?මෙය බියවිය යුතු ගැටලුවක්ද?ඉක්මන් පිලිතුරක් බලාපොරෝත්තු වෙමි.
දරුගැබ සාමාන්‍ය පරිදි වර්ධනය වේදැයි දැන ගැනීමට තවත් ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එය සාමාන්‍ය නම් දරුවාගේ ඉදිරියේ වර්ධනයට මින් බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?