ප්‍රශ්නය
මම බැදල අ.6.එක බබෙක් ඉන්නව.බබාට අවුරැද්දක් වෙද්දි මට ආතරයිටීස් හැදුන .හැම හන්දියකම .නැවතත් බබෙක් සැදිමට අවශයි.ආතරයිටීස් නිසා බබෙක් සැදිය නොහැකිද.බබාට හානියක් සිදුවෙයිද.(දැනට ඉංග්‍රීසී බෙිත් බොනවා අවුරැදු 2.5ක්.)
පිළිතුර
මේ සඳහා ගන්නා සමහර ඖෂධ ගර්භණී කාලයේ නතර කල යුතු වෙනව. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න.