සති 33දීත් බබා අඩුවෙන් දඟලන්නේ ඇයි?
Why does the baby move so little at 33 weeks?
මම සති 33ක ගැබිනි මවක් වයිද්යතුමනි මගේ බබා දක්වන්නේ ඉතා අඩුවෙන් මේ නිසා මම දෙවතාවක්ම රෝහල් ගත වුනා සැරෙන්සැරෙ බබා දගලන්නේ නැති එක මට මානසික වදයක් ස්කෑන් එකේදි කියන්නේ බබා තාම හැරිලා මදි කියලා මට තේරෙන්නේ නෑ මොනවද මම කරන්නේ කියලා ඇයි මෙහෙම වෙන්නේ
සෑම බබාම එකම ප්‍රමාණයට දඟලන්නේ නැහැ. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ. නැවතත් බබාගේ දැඟලීම අඩුවෙන් දැනෙන විට රෝහල් ගතවී පරීක්ෂණ කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?