Skip to main content
ප්‍රශ්නය

අවසන් ඔසප් වීම දෙසැම්බර් නම් ගැබ් ගත්තේ කොයි මාසෙද?

How to work out the month conception actually happened?

Doctor,mata awasan warata mansas hadune december 31 wenida ma gabiniyak ethakota ma gab gath masaya wenne januaryda me gana pahadili kara denna doctor

අසන ලද්දේ: An*** · වයස 31

සාමාන්‍යයෙන් ගැබ් ගැනීම සිදු වෙන්නේ අවසන් වරට ඔසප්වූ දිනට දින 14කට පමණ පසුවයි. නමුත් ඔසප් චක්‍රයේ දින ගණන සහ අක්‍රමවත් බව අනුව මෙම දිනය වෙනස් වෙන්න පුළුවන්.