Skip to main content
ප්‍රශ්නය

බාර්තොලින් ගෙඩියකට කුමක් කරන්න ඕනද?

What should be done about a Bartholin cyst?

doctor mate barthodian syst ekak thiyenawa. urine pass wena thanata tikak ehata Wenna ekata kuma kalayuthuda.

අසන ලද්දේ: pr*** · වයස 36

මෙය දිගටම පවතීනම් සුළු ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම කල යුතුයි.