Skip to main content
ප්‍රශ්නය

වතුර අඩු වුණාම බබාගේ චලන අඩු වෙනවද? වතුර ආයෙත් වැඩි වෙයිද?

Do movements drop when amniotic fluid is low, and can it rise?

Docta wathura madi unama baba dagalanawa danenawa aduida ???? Wathura anna anna adu wenawada ehema unahama.???? Apahu wadi wen nadda ??? Ane godak sthuthi docta.mata mewata pilithurak denna

අසන ලද්දේ: Lo*** · වයස 27

වතුර අඩුවීමට හේතුව අනුව මෙය වෙනස් වෙනව. බබාගේ වර්ධනය අඩුවීම නිසා වතුර අඩුවුනොත් එහිදී දරුවාට බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා නැවත නැවත ස්කෑන් පරීක්ෂණ කිරීම මගින් තත්වය නිරීක්ෂණය කල යුතු අතර ගැටළුවක් ඇති නම් ඉක්මණින් දරු ප්‍රසූතිය සිදු කල යුතු වෙනව. හරියටම තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක්විය යුතුයි.