Skip to main content
ප්‍රශ්නය

වතුර බෑගේ වතුර අඩු වෙන්නේ ඇයි? විවේක ගත්තම හරියනවද?

Why does the amniotic fluid drop, and does resting help?

Doctor ma sathi 32ka gabini mawak.mage scan ekedi AFI 9.4 lesa dakwena athara ma pariksha kala docter pawssuwe e mattama pramanawath nomathi bawath ma hata rest karana lesa pawasa medical report ekakda ma hata laba duna.ese water bag eke water adu wenne ai?rest kirimen e thathwaya normal weeida?ma e tharam wehesa wee wada karanneda natha.ese wimata hethuwa kumakda?

අසන ලද්දේ: Sa*** · වයස 29

මෙම අගය සාමාන්‍යයි. වතුර අඩුවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. විවේකව සිටීම මගින් වතුර ප්‍රමණයේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. තත්වය නැවරදිව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. එතෙක් වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න.