Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය කුඩා නිසා ඔසප් නොවෙනවා නම් බෙහෙතක් තියෙනවද?

Is there medicine if a small womb means no periods?

Docter upathinma garbashaya rahitha kanthawan innawada. Mage garbashaya kudawata pihitala tiyenne. E nisa mata periads hedenne ne
Mekata behetak thiyeda docter. Poganova kiyala thiyena teblet eka me sadaha bawitha karanawada. Ikmn pilithura oni docter mata meka manasika prasnayak den.

අසන ලද්දේ: Pr*** · වයස 28

ඔව්. එවැනි තත්වයක් හරියටම හඳුනා ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. ඖෂධ ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය නිර්දේශ මත පමණයි.