Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama marry karala 2 years.babek balaporoththuwen hitiye.mata 3 month periods une ne.pcos kiyala vog dr kiwva.scan karala beheth dunna .eth beheth walata hariyanne ne kiyala operation ekak karanna one kiwva.dr mata operation eken passe babek labaida.

අසන ලද්දේ: NE*** · වයස 25 · 570 views

පිළිතුර

කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% සාර්ථක නැහැ. ශල්‍ය කර්මයකට යාමට පෙර අවශ්‍ය නම් නික්ෂේපන ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කල හැකියි.