පිටතට ආපු ශුක්රාණු කොපමණ වෙලාවක් ජීවත් වෙනවද?
How long do sperm stay alive outside the body?
Dr.shukranu pitathata pemini pasu ehi jiwayk thibeda
කාන්තා ප්රජනක පද්ධතිය තුල ශුක්රාණු වලට දින 5ක් දක්වා සජීවීව සිටිය හැකියි. වියලි පරිසරයට ශුක්රාණු වැඩි වේලාවක් සජීවීව පවතින්නේ නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?