ප්‍රශ්නය
Dr obe siyalu pulithuru mahata labuna.me dewal sadaha mahata obagen prathikara labaganima sadaha awasthawak labadiya hakida mama danata polonnaruwe jiwath wenne dr.itha karunawen illa sitinawa ma hata awasthawak labadenna kiyala
පිළිතුර
ඔබට කොළඹ පැමිණිය හැකිනම් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ දී හෝ රාගම බ්‍රවුන්ස් රෝහලේදී මා හමුවී ප්‍රතිකාර ලබා ගත හැකියි. එසේ නොමැති නම් ලඟම රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවන්න.