ඩිම්බ පිට කරන එන්නත ගත්තත් දින 26න් ඔසප් වුණේ ඇයි?
Why did the period come on day 26 after a trigger injection?
dr.mage kalin prasna walata dipu pilithuru walata bohoma pin.samanyen dimba pita wenna vidina injection ekak vidala 36 hours valin neda dimba pitawenne? mata 12 weni dawase ovidac injection eka vidda. evita 14 weni davase ude neda dimba pitawenne? namuth mata dina 26n periods haduna.. evita 13 weni dawase neda dr.dimba pitawee aththe? paya 36kata kalin dimba pita wenawada?
සමහර අවස්ථාවල ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩිම්බ පිටවී දින 14කින් තමයි නැවත ඔසප්වීම සිදු වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?