Skip to main content
ප්‍රශ්නය

නෑනා සමග විවාහ වුණොත් දරුවන්ට අවදානමක් තියෙනවද?

Can first cousins marry, and is there a risk for the children?

docter mama yaluwela inne mage ammage ayyage duva ekka a kiyanne mage nana ekka .apita marry karanna puluvanda...?ape le pashnayak veida...?

අසන ලද්දේ: ch*** · වයස 21

ඔබේ දරුවන්ට ජානමය රෝග තත්වයන් ඇතිවීමේ ඉඩකඩ තරමක් වැඩියි. විවාහ වීමේ තීරණය ඔබ දෙදෙනා සතුයි.