Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ කවදා ඉඳන් ලිංගිකව එක් වෙන්න පුළුවන්ද?

At what stage of pregnancy is it safe to have sex?

mage wife denata pregnant wela masa 1 wenawa me kaledi lingikawa ekathu wenna honda nedda lingikawa ekathu wenna ona mona kaledi da ehema ekathu unata prashnayak nedda

අසන ලද්දේ: Nu*** · වයස 29

නැහැ. ඇයට කිසියම් සංකූලතාවයක් නැති නම් ලිංගිකව එක්වීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.