බඩ කැක්කුම සහ කකුල් ඉදිමීම ගැබ් ගැනීමේ ලක්ෂණද?
Are stomach pain and swollen legs signs of pregnancy?
Dr mama marry karala 2yrs.babala na thawama.mama mage anga ushna nisa aurweda beheth biwwa.babala parakku nisa kiyala auruweda doctor kenekgen gatthe. A beheth saru kalaya thula biwwa.sathi 2k withara yanakota mage yati bada ridenna gaththa.kakuluth idimuna. Mata last time menses une 2017.01.03 mata hariyatama dawas 28n menses wenawa.eth ma mase thawama hadune na.doctor mama pregnant wela athi da? Mata loku bayak danenawa wena prashnayakda kiyala. Strip eken balawata pennane na thama. Plese answer ekak denna
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?