Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man rata innay mata pcos tynawa kyla chk karama kiwwa mata tama babala naha marry karala 1 year wenava.mehe dr mata dunna periods hadila 2 nd day eka Clomid 50 mg tablet eka dawas 5 k bila enna kiwa. Scan ekak karanna. Periods hadila dawas kyak athulatha da scan ekata yanna ona? Mata babala lebeida pcos tyna hinda?

අසන ලද්දේ: Fa*** · වයස 25 · 430 views

පිළිතුර

දින 10 -13 අතර ස්කෑන් පරීක්ෂණය කල හැකියි. මෙම රෝග තත්වය තිබියදී දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.