ටෙස්ට් නෙගටිව් වුණත් ඔසප් වීම පමා නම් ගැබ් ගෙනද?
Period late but the test is negative — could you be pregnant?
Doctor mata periods date pahu vi adata dina 7k wenawa. Mama dina 5n urin test kara negitive. Mama babek balaporoththuwena periods vi dina deken dinba pita wenna beheth biwwa. Mata den sathiyaka edan yati bade wedanawak ha konde wedanawak anawa. Me kumak nisada periods pahu wenna hethuwa kumakda. Mama pegnants welada. Help me
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?