එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ලිංගිකව එකතු වෙද්දී රිදෙනවද?
Does endometriosis cause pain during deep intercourse?
Dr.obe pilithura mata labuna.dr mata danaganna ona ema rogayata hethuwa kumakda kiyala (endromotriyosis) oya oba kiu rogaya.me rogaya daruwal labimata balapanawada.br.thawada e bade kakkuma mage samiya mahata suyan windanayada dun wita athi wenawa eyata hethuwath ema rogayamada br
ඔබේ වේදනාවට endometriosis රෝගයට අමතරව තවත් බොහෝ හේතු තිබෙන්න පුළුවන්. එය හරියටම දැන ගැනීමට පරීක්ෂා කල යුතුයි. endometriosis ගැන පහත ලිපියෙන් තොරතුරු දැන ගන්න.
http://www.vog.lk/623-endometriosis.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?