Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage klayata sati 6 vage et scan ekata penna kivva. Da pddak la yanava. Behetak dunna (susten)kiyala dannam la yanna. Eka kalayata hanikakda. Doctor degatama ehema unotda baya venna one

අසන ලද්දේ: Pi*** · වයස 30 · 458 views

පිළිතුර

මෙම ඖෂධය හානිකර නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ සාමාන්‍ය පරිදි පවතීදැයි දැන ගන්න පුළුවන්.