ඔසප් වීම නැතිව ටෙස්ට් එකත් නෙගටිව් නම් හේතුව මොකක්ද?
Why is there no period when the pregnancy test is negative?
දෙසැම්බර් 5 ඔපස් විම සිදුවූ නා.නමුත් තවම ඔපස් විමක් සිදු නොවුනු අතර.hcg පරික්ෂණය ටද කිසිදු වෙනසක් නැත.negative.වෙනත් ක්‍රම යක් නැද්ද pregnat බලා ගැනීමට .මෙයට හේතුව කුමක් ද ?
ඔසප් වීම ප්‍රමාද වෙන්න වෙනත් හේතු තිබෙන්න පුළුවන්. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගර්භණී නැහැ. ඉක්මණින් ගැබ් ගැනීමට බලාපොරොත්තු වේ නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?