Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage chocolate cyst ekak thibila december wala operate kala.after that last month iui ekak kala..but hari giye me.doctor mata danahanna one mehema thathwayakadee mata pregnant wiya hskida??e sadaha godak kal yawida kiyala?pls sir reply me. Thank u.

අසන ලද්දේ: Sa*** · වයස 34 · 559 views

පිළිතුර

මේ රෝග තත්වය නිසා ගැබ් ගැනිම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. සැත්කමන් පසු හැකි ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.