ගර්භණී කාලයේ යටි බඩ කැක්කුම දිගටම තිබුණොත් කුමක් කරන්නද?
What to do about lower abdominal pain that persists in pregnancy?
docter mama pregnat vela danata sathi 18i.mage yati bade kakkumai hama velavatama nemei vitin vite kakkuma enava.samahara velavata yati bada gahenava vage danenava.urine chek kala 2kma eka riport ekakin badata visa bijayak gihin kiyala beth dunna evata aduwak nathi nisa ayamath urine chek kalama riport eka normel kiva docter.beheth 3 sarayak gaththath thama kakkumai.mama mokada k oni dr?
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?