නම: Kr*** | වයස: 24
ගැටළුව

Doctor,man pregnant.2016 december 23 thamai anthimata mata mensas une.denata sathi 5k wage wenne.scan kalama baba penne ne kiyala doctor kiwwa.water bag eka witharai penne.mata sathi 3k eka digata ganna vageston 200,ecosprin 75 kiyana beheth dunna.ethakota baba wardanaya wei kiwwa.prashnayak ne bayawenna epa kiwwa.ehema wenawada doctor?mita kalin mata babala 2 nethi una wardanaya wela madi kiyala.mekath e wage deyakda?me parath mage balaporoththuwa nethi wela yawida doctor?ikman pilithurak denna.thank u doctor..

පිළිතුර


සමහරවිට මුල් සති කිහිපය තුල ස්කෑන් කරාම මේ වගේ පේනව. එය සාමාන්‍ය දෙයක්. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් කර බබාගේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)