නම: An*** | වයස: 30
ගැටළුව

Dr. Man marry kerala den masa 7 pamana wenawa. Man samanyen dancing yoga wani exercise kerana kenek. Namuth man den babek balaporothu wenawa. Dr. Mata tiyana prashne exercise ema kerana epada?

පිළිතුර


ව්‍යයාම කිරීම දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)