Skip to main content
ප්‍රශ්නය

එපිඩුරල් වලින් අතුරු ආබාධ තියෙනවද?

What are the side effects of an epidural?

docter epidural kramaye athuru abada monawada... baba lebunata passe ganna vitamin ganne ay... ewa babatada awashya

අසන ලද්දේ: ga*** · වයස 25

එපිඩියුරල් ක්‍රමය මගින් අතුරු අබාධ ඇතිවෙන්නේ කලාතුරකින්. සමහර මව්වරුන්ට මේ නිසා හිසරදයක් ඇති වෙනව. දරුණු සංකූලතා ඉතාම කලාතුරකින් ඇති වෙන්නේ.
මවු කිරිදෙන විට මවගේ පෝෂනය සඳහායි විටමින් වර්ග ලබා දෙන්නේ. ඉන් දරුවාට විශේෂ වාසියක් නැහැ.