ප්‍රශ්නය
Waidyatumani, mama 34 week pregnancy period 1 inna. Mage babage fatal weight 1 adu bawa scan 1 kiuwa (1080 kg). Aka wadi kara ganinata sudusu ahara tibeda. mama tatwaya nisa mama godak bayen inna. Upadesak laba diya hakinam bohama stuthie. Loku pinak.
පිළිතුර
මේ කාලයේ ඔබ ලබා ගන්නා ආහාර අනුව බබාගේ බර වෙනස් වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. බබාගේ වර්ධනය නැවත නැවත ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලීම අවශ්‍යයි.