Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, scan test kirimata athi kalaya sima parathraya kopamanda?masekata eka laga scan test kirima kuse sitina daruwata balapanwada?

අසන ලද්දේ: Pr*** · වයස 26 · 412 views

පිළිතුර

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවය මත ස්කෑන් පරීක්ෂණ සිදු කල හැකියි.