Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man 8 week pregnant.mata oluwa bara gathiyak saha piyayuru wala adika wedanawak pawathinawa rathriyata.meya samanyada. Mama nidagatha yuthu iriyawwa kumakda.. Vomiting athi wenne sathi kiyakin pasuwada

අසන ලද්දේ: Am*** · වයස 28 · 483 views

පිළිතුර

ගර්භණී හැමෝටම එක සාමාන රෝග ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. සමහරවිට වමනය ඇති නොවෙන්න පුළුවන්. මේ කාලයේ නිදා ගන්නා ඉරියව්ව එතරම් වැදගත් නැහැ. උදරය විශාල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ.