Skip to main content
ප්‍රශ්නය

ක්ලැමීඩියා, ගොනෝරියා UFR එකකින් හොයාගන්න පුළුවන්ද?

Can a urine report (UFR) detect chlamydia and gonorrhoea?

Dr, chlamydia ha gonorrhea roga UFR ekak magin haduna gatha hekida..ese noheki nam a sadaha karana test monawada

අසන ලද්දේ: Ga*** · වයස 28

මෙම රෝග හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.