ඔසප් වීමෙන් කී දිනකින් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
How many days after a period is best to conceive?
Docter mama 7 years daruwek innawa mage deweni baba sathi 5 nathi una miss care rage ekakin dan man thawa daruwek balaporoththuvwennawa ethbthama na kochchrakalayakata kalinda piriyad hadila inna one pls thanks
ඔබට දින 28කට වරක් ඔසප් වීම සිදුවේ නම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ලිංගිකව එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?